Tắt Quảng Cáo [X] Đăng Nhập để ẩn Tất Cả Quảng Cáo "CWS" Youtube Channel එක 2021.11.23 වන දින subscryb 1000 සීමාව පසුකරන ලදි...බොහෝ දෙනා සගවන මුදල් අයකර පමණක් කියා දෙන බොහෝ වටිනා Cryptocurrency සහ Trading සම්බන්ද දේවල් CWS Youtube නාලිකාව හරහා මා දන්නා පරිදි පැය ගනන් වල දීර්ඝ වීඩියෝ වලින් Cryptocurrency ගැන කිසිවක් නොදන්නා කෙනෙකුට උවත් තේරුම්ගත හැකි පරිදි ඉතා සරලව,පිලිවලට,පියවරෙන් පියවර කියා දුන්නෙමි...එය ඉදිරියටත් එසේම කිරීමට බලාපොරොත්තු වෙමි... නම් වශයෙන් වෙන වෙනම සදහන් නොකලත් වචනෙකින් හෝ උපකාර කල සියලු දෙනාටම බොහෝම ස්තූතියි... ❤️ අලුතින්ම Binance Trading කරන්න එන එකෙන් මේ Video 3 skip කරන්නෙ නැතුව බැලුවොත් ආයි ඉගනගන්න ලොකු දෙයක් නෑ Lesson 01 - Lesson 02 - Lesson 03 -